නිවසක් ‘රන්ජන්ට පිරිනමන්න සුදානම් වන’ රූපලාවන්‍ය ශිල්පියා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් කටයුතු කරන බව තම නිළ facebook ගිණුම ඔස්සේ දන්වා තිබෙනවා.

චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ රන්ජන් රාමනායක මහතා නිදහස්ව පැමිණි දිනක තමන් ලබා දෙන නිවෙසේ ජිවත් වීමට සියලු කටයුතු සිදු කරන බවයි.

  1. අනේ ඒ උපකාරය ගොඩාක් වටිනව. චන්දිමාල් ජයසිංහට ගොඩාක් පින් සිදු ාවනව. අනේ ඒ වගේම,,, මටත්” උපකාරයක් කරන්න. මටත් ඉන්න හිටින්න තැනක් නැති කෙනෙක්. මටත් පුළුවන් නමිි””” ගෙයක් දෙන්න.

  2. බල්ලන් සමග ලැග්ගොත් මැක්කන් සමග නැගිටීමට සිදුවිය හැකිබව අවධාරනය කරමි.බඩ ගින්නෙ මළත් සිංහයින් තණකොළ නොකන බව මතකයට ගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14