නිවසක් තුල සැකකටයුතු ලෙස මිය ගිය කතකගේ සිරුරක්

ඊයේ (27) උදෑසන කඩුවෙල පොලිස් වසමේ කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් සැකකටයුතු ලෙස මිය ගොස් ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා.

මරණකාරිය 54 හැවිරිදි කොතලාවල, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය නිවසේ තනිව සිටින අවස්ථාවේදී ඇය පිළිබඳව අසල්වාසින් කළ සෝදිසියකදී නිවස තුල හිසෙහි තුවාලයක් සහිතව සැකකටයුතු ලෙස බිම වැටී සිටියදී හමුවී ඇති බවට විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීජ්ෂණය සඳහා මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04