නිවසක් කොල්ලකෑ දෙදෙනකු පොලිසියට හසුවෙයි

එඬේරමුල්ල – පාදිලියාතුඩුය ප්‍රදේශයේ නිවසක් බිඳ දේපොළ සොරකම් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී කාලයේ මෙම නිවස කොල්ලකන බවට ලද තොරතුරක් මතයි සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 20ක් කැලණිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නිවසින් බැහැරව සිටියදී ඔවුන්ගේ දියණිය පමණක් නිවසේ සිටි අවස්ථාවක මෙම සැකකරු හා සැකකාරිය නිවසට පැමිණ එම දියණියගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා ලණුවකින් ගැට ගසා නිවසේ රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සොරාගන්නා ලද රන් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39