නිවසකට පැමිණි දැවැන්තයා ඇල්ලූ මෙහෙයුම (ඡායාරූප සහ වීඩියෝ)

කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණි දැවැන්ත පිඹුරෙකු අල්ලාගෙන රක්ෂිතයකට නිදහස් කර තිබෙනවා.

ගෙවත්තේ සැරිසරමින් සිටි පිඹුරා පිළිබඳ කහටගස්දිගිලිය බීට්ටු වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුවයි එම නිලධාරීන් පැමිණ අඩි 10ක පමණ දිගකින් යුත් පිඹුරා අල්ලාගෙන ඇත්තේ.

නිරුපද්‍රිතව අල්ලා ගත් එම සත්වයා වනජීවී නිලධාරීන් විසින් මොරගහවෙල රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=y8A9gVCE0JQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18