නිලූෂා බාලසූරිය වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් තනතුරට

ආගමන විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිලූෂා බාලසූරිය මහත්මිය පත්කර තිබෙනවා.

ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කළ හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පැවතියා.

ඒ අනුවයි ආගමන විගමන පාලක තනතුරේ වැඩ බැලීම ට නිලූෂා බාලසූරිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ අතර ජනාධිපති ආර්ථික කටයුතු හා මුදල් කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලංගමුව මහතා සහ ආචාර්ය ඒ.ඒ.ජේ. ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.

ඊට අමතරව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එච්.එස්. කේ.ජේ.බණ්ඩාර මහතා පත්කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43