නිරෝධායන රීති කැඩු තවත් 435ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 8,299ක් බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්