නිරෝධායන ඇඳිරි නීතිය දැඩිවෙයි

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශයේ උපදෙස් මත රජය විසින් ලබන මස (06) දින දක්වා පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසිය අද (31) දින සිට ක්‍රියාත්මක කර ඇත.

හැටන් නගරයේ ඇතැම් වෙලදසැල් හිමියන් නිරෝධායන නිතියට පටහැනිව කටයුතු කරමින් ඉතා සුක්ෂම ලෙස වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කිරිම සහ නගරය පුරා රථ වාහන නතර කර තැබිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත හැටන් පොලිසියේ නිලධාරින් නිරෝධායන ඇදිරි නිතිය (31) දින සිට දැඩිව ක්‍රියාත්මක කර කිරිමට කටයුතු කර ඇත.

නිසි අවසර බලපත්‍රයක් නොමැතිව හැටන් නගරයට සහ නගරය හරහා ධාවනය කිරිමට පැමිණි වාහන කිහිපයක්ම ආපසු හරවා යැවිමට හැටන් නගර පුරා ආරක්ෂක රාජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14