නිරූපිකාවකට වසර හයක සිරදඬුවමක්

මියන්මාර නිරූපන ශිල්පිනියකට හමුදා අධිකරණයක් විසින් වසර හයක සිර දඬුවමක් ලබා දී තිබෙනවා.ඒ වැඩිහිටි වෙබ් අඩවියක් වන OnlyFans හි ඡායාරූප පළ කිරීම හේතුවෙන්.

මෙම සිර දඬුවම ලබා දී ඇත්තේ නිරූපිකාවක් සහ හිටපු වෛද්‍යවරියක් වන Nang Mwe San හට වන අතර “සංස්කෘතියට සහ ගෞරවයට හානි කිරීම”ඇයට එල්ලවෙන චෝදනාවයි.

මියන්මාර හමුදාවට එරෙහි විරෝධතාවලට ද ඇය මීට පෙර සහභාගී වී ඇති බවද වාර්තා වනවා.

විරෝධතාවලට සහභාගී වූ ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ තවත් නිරූපිකාවක් ද එම නීතිය යටතේ ම අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46