නිරූපමාගේ සිද්ධියට අගමැති මහින්ද අත දමයි

නිරූපමාගේ සිද්ධිය අගමැති මහින්දගේ අවධානයට.
Daily Mirror පුවත්පත වාර්තා කරයි.

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ විසින් සගවා තබා ඇති වත්කම් පිළිබදව, පැන්ඩෝරා පත‍්‍රිකා ඔස්සේ සිදු කර තිබෙන හෙළිදරව් කිරීම් පිළිබදව ක්ෂණික ප‍්‍රතිචාර නොදක්වා සිටීමට රජය තීරණය කර තිබෙන බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ නමුත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය අදාල කාරණය වෙත යොමු වී ඇති බවත්, මෙම සතිය තුළ දී ඒ පිළිබදව සාකච්ඡුා කිරීමට නියමිත බවත් පුවත් පත පවසයි.

නිරූපමා සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙන කරුණු පිළිබද රාජපක්ෂ පවුලේ කිසිවකු නොදැන සිට ඇති බවයි පුවත්පත පවසන්නේ.

පැන්ඩෝරා පත‍්‍රිකා මගින් සිදු කර තිබෙන හෙළිදරව් කිරීම් 1990 දශකයේ මුල් භාගය දක්වා දිව යන බවයි වාර්තා වන්නේ.

නිරූපමා රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ සාමාජිකාවක වුවද ඇගේ සැමියා ගේ ව්‍යාපාර ගනුදෙනු පිළිබදව රාජපක්ෂවරු කිසිවක් දැන නොසිට ඇති බව, ඉහළ දේශපාලන මූලාශ‍්‍ර උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52