spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝ මීටර් 50-50 දක්වා වැඩි විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ සම්බන්ධයෙන් සැළකිලිමත්ව පසුවන ලෙසයි දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?