නිරිතදිග පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක දී පුද්ගලයින් 23ක් ඝාතනය කෙරේ

නිරිතදිග පාකිස්ථානයේ පන්ජාබ් සහ බලුකිස්තානය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක දී තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමක දී පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සටන්කාමීන් පිරිසක් විසින් මාර්ගයේ ගමන් ගත් බස් රථ, ට්‍රක් රථ සහ වෑන් කිහිපයක් නවත්වා සිදුකළ පරීක්ෂාවකින් පසු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17