නිර්වාන්ගේ සෙනෙහසට තුරුළු වූ ඒ සෙනෙහස වැගිරෙන ජායාරූප පෙළ අන්තර්ජාලය ගිනි තියයි

ලොකු පොඩි හැමෝම ආදරයෙන් බලන කතාවක්. ඉතින් මේ නිසා ස්නේහා සහ නිර්වාන් ගැන නිතරම කතාබහට ලක්වෙනවා. ස්නේහාගේ චරිතයට පන පොවන ශලනි තරකාට මුළු ලංකාවම වගේ ආදරය කරනවා. ඕනෑම චරිතයකට සියයට සියයක් උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකරන්න ඇය උපරිම උත්සාහ කරනවා. ඕනෑම අබියෝගයකට ඇය සාර්ථකව මුහුණ දෙනවා.

නිර්වන්ගේ චරිතයට පන පොවන්නේ නවක ජනප්‍රිය නළුවෙකු වන සචින් ලියනගේ. සචින් කියන්නේ කඩවසම් ජනප්‍රිය නළුවෙක්. මේ දිනවල තරුණියන්ගේ සිත සොරාගත් සිහින කුමරා කියා ඔහු හැදින්වුවත් වරදක් නැහැ. ස්නේහා නිර්වන් ආදර කතාව ගැන හැමෝම දන්නවා. ඒක පාර්ශවිය ආදර කතාවක ගලායාම තමයි එලෙස දිවෙන්නේ.

ඇත්තටම ශලනි සහ සචින් පෙම්වතුන් කියලා හැමෝම කාලයක් කියන්න පටන් ගත්තා. ඒ ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් එකටම ඉන්න නිසාවෙන්ම තමයි. නමුත් ඔවුන් දෙදෙනාම කියන්නේ ඔවුන් හොදම මිතුරන් පමණක් බවයි. නිතරම ඔවුන්ගේ ප්‍රේමනීය චායාරූප සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30