spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් සැමරුමේ පෙරහුරු දින වෙනස් වෙයි

76 වන ජාතික නිදහස් උළෙලට අදාළව පැවැත්වීමට නියමිත පෙරහුරු කටයුතු කල් දමා ඇති බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, අදාළ පෙරහුරු කටයුතු ලබන 30 වන අඟහරුවාදා සිට ආරම්භ කෙරෙන බවයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ එම පෙරහුරු වැඩසටහන් ලබන 29 වන සඳුදා සිට ආරම්භ කිරීමටයි.

ඒ අනුව ලබන 30 වනදා සිට පෙබරවාරි මස 3 වනදා දක්වා අදාළ පෙරහුරු කටයුතු ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති.

එම නිවේදනය පහතින්,

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?