නිදහස් දිනයේ සිරකරුවන් 588කට ජනපති සමාව

හෙටට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සිරකරුවන් 588 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවීමට නියමිතව තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඩුවම් ලබා පුනරුත්තාපනය වන සිරකරුවන් පිරිසක් මීට අයත් බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම බන්ධනාගාරය තුල යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 31 දෙනෙකු හෙට දිනයේ ජනාධිපති සමාව ලබා නිදහස් වීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සිරකරුවන් නිදහස් කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14