spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහසට සුරාසැල් වැසේ

එළඹෙන 04 වනදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව පෙබරවාරි 03 වනදා සුරාසැල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 05 වනදා සුරාසැල් විවෘත කළයුතු වේලාව දක්වා කාලය තුළ සුරාසැල් වසා තැබිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?