නැවතත් රට වහන්න සිදුවේවි

සති අන්තයේ දීර්ඝ නිවාඩු කාලය තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් බැහැර කරමින් ජනතාව හැසිරුණොත් ඉදිරියේ රට නැවත වරක් වසා දැමීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

එළැඹී තිබෙන දීර්ඝ සති අන්තය බොහෝ දෙනෙකු අනිසි ආකාරයෙන් භාවිත කරන බවක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර විනෝද චාරිකා වැනි අවස්ථාවන්ට සහභාගි වී සිටින ආකාරයත් පසුගිය දිනවල අපි දුටුවා.

මේ ආකාරයට විනෝද චාරිකා සඳහා යන පිරිස් අවධාරණය කර ගත යුතු වන්නේ තමන් අනතුරු දායක තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බව යැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38