නැවතත් මෙරට සියළු ජනතාවට අවධානමක්

බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතු වී ඇති බවත් මේ වනවිටත් ඩෙංගු රෝගීන් 80ක් පමණ වාර්තා වී ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා පවසයි .

මේ වනවිටත් බදුල්ල ගල්කන්ද , ඔලියමංඩිය , සුවිනීතගම , තොලබෝගස්වත්ත , පිටවෙලගම ප්‍රදේශ වලින් මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බවද හෙතෙම කීය .

බදුල්ල ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවී ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් තිබෙන බව පවසන බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක රනිල් ප්‍රියංකර මහතා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර නිවෙස් අවට ජලය එක් රැස්වීමට ඉඩ නොතබා නිතරම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසටද ජනතාවට දැනුම් දෙයි .

තවද රට පුරා බොහෝ ස්ථානවල මෙම ඩෙංගු අවදානම පැතිර යමින් පවතින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14