බස්නාහිර පළාතට අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා සහ කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් කරන පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව යා හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

?