නැමීබියානු ජනපති ජීවිතක්ෂයට

නැමීබියාවේ ජනාධිපති හේගේ ගෙයින්ගෝබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

82 හැවිරිදි වියේ පසු වූ ජනාධිපතිවරයා එරට අගනුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (03) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හේගේ ගෙයින්ගෝබ් ජනාධිපතිවරයා පිළිකා රෝගයෙන් පීඩා විඳි අතර, ඔහු පිළිකා රෝගයෙන් පෙළෙන බවට පසුගිය මාසයේ එරට ජනතාවට හෙළි කළා.

ඔහු 2015 වසරේ දී නැමීබියාවේ ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර, මියයන විට ඔහුගේ දෙවන සහ අවසාන ධූර කාලයෙහි සේවය කරමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11