නැගෙනහිර වෙරළ තීරයේ මුහුදු කුකුළන් විශාල වශයෙන් මියගිහිං

නැගෙනහිර වෙරළ තීරයේ ගොඩබිමට ආසන්න මුහුදු ජල තීරයට ‘මුහුදු කුකුළා’ නමැති මත්ස්‍ය විශේෂය මියගොස් පාවෙන බවට වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මීට හේතුව වී ඇත්තේ මේ වනවිට (01) නැගෙනහිර මුහුදු කලාපයට ද වාරකම් කාලය සක්‍රීය වී තිබීමෙන් ගැඹුරු මුහුදේ සිටින මෙම මත්ස්‍ය විශේෂය මුහුදු රළත් සමග නොගැඹුරු මුහුදට සහ කළපු තීරය වෙත ගසාගෙන පැමිණ ඇති බවයි.

මෙම මත්ස්‍ය විශේෂයට ජීවත් වීමට ගැඹුරු මුහුදේ අධි පීඩනයක් අවශ්‍ය බවත් නොගැඹුරු මුහුදු කලාපයට පැමිණීමෙන් පසු ලැබෙන අඩු පීඩන තත්ත්වය ඔවුන්ට ඔරොත්තු නොදෙන බව මෙකී මත්ස්‍යයින් මෙලෙස මියයාමට හේතුව බව පැවසෙනවා.

මේ හේතුවෙන් මියගිය මුහුදු කුකුළා නමැති මත්ස්‍ය විශේෂය මේ වනවිට ද ත්‍රිකුණාමලය කොඩ් බේ ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සහ චීන වරාය භූමියේ පාවෙමින් තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමා යමින් තිබීම දෛනික ජීවන කටයුතුවලට දැඩි බලපෑම් ගෙනැවිත් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22