නැගෙනහිර ලිබියාවේ විරෝධතා

නැගෙනහිර ලිබියාවේ නගරයක් වන ඩර්නාහි පදිංචිකරුවන් සිය ගණනක් පළාත් පාලන ආයතනවලට එරෙහිව විරෝධතා දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගියදා පැවති අධික ගංවතුර හේතුවෙන් නගරයේ දහස් ගණනක් මිය ගිය බවයි 

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් විරෝධතාකරුවන් කියා සිටියේ ආපදාව පිළිබඳ කඩිනම් පරීක්ෂණ සහ වගකිව යුතු නායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බවයි.නගරයේ මුදල් පිළිබඳ විමර්ශනය කිරීමට සහ ඩර්නා නැවත ගොඩ නැගීම වෙනුවෙන් විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් වන්දි ඉල්ලා තිබෙන බවද සඳහන් වනවා

මානුෂීය සංවිධාන කිහිපයක් පවසා ඇත්තේ පළාත් පාලන ආයතන විසින් නිවැසියන් ඉවත් කළේ නම් හෝ අවම වශයෙන් ඩැනියෙල් කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් සන්නිවේදනය කළේ නම් ගංවතුරෙන් සිදුවූ ජිවිත හානි රැසක් වළක්වා ගත හැකිව තිබූ බවයි.විරෝධතාකරුවන් ඩර්නා හි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිතිගේ නිවසට ද ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51