නාවික හමුදා සාමාජිකයෙක් නව වාර්තාවක මූලික පියවර වව්නියාවෙන් අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික R.P.S.K සිරිවර්ධන කිලෝමීටර් 580ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද (12) උදෑසන වව්නියාවෙන් සිය ඇවිදීම ආරම්භ කර තිබෙනවා.

අද සිට දින 08 ක කාලයක් තුළ දිනකට කිලෝමීටර් 72.5ක් බැඟින් ඇවිදිමින් මෙම කිලෝමීටර් 580ක දුර ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමටයි ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ.

ඒ අනුව, පළමු දින වව්නියාවේ සිට නොච්චියාගම දක්වාත්, දෙවන දින නොච්චියාගම සිට පාලවිය දක්වාත්, තෙවන දින පාලවිය සිට මාදම්පේ දක්වාත් ගමන් කරනු ඇති.

සිව්වන දින මාදම්පේ සිට නාවික හමුදා මූලස්ථානය දක්වාත්, පස්වන දින නාවික හමුදා මූලස්ථානයේ සිට අ‍ඹේපුස්ස දක්වාත්, හයවන දින අ‍ඹේපුස්ස සිට මැල්සිරිපුර දක්වාත්, හත්වන දින මැල්සිරිපුර සිට මරදන්කඩවල දක්වාත්, අවසන් දින මරදන්කඩවල සිට වව්නියාව දක්වාත් ඇවිදිමින් එම ගමන වව්නියාවෙන් අවසන් කිරීමටයි නියමිත ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14