නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අදයි – නාවිකයින් 2,138කට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය ‍අද (09) සමරනු ලබනවා.

74 වන සංවත්සරයට සමගාමීව ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138ක් සඳහා උසස්වීම් පිරිනමන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත මෙම උසස්වීම් පිරිනැමීමට නියමිතයි.

ඒ, අනුව සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 158ක්, බල නැවි තනතුර දක්වා 279 ක්, නායක නැවි තනතුර දක්වා 406 ක්, සුළු නිලධාරී තනතුර දක්වා 391ක්, ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා 539 ක්, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා නාවිකයින් 11කට මෙලෙස උසස්වීම් පිරිනැමීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48