නාවික හමුදාවේ උදව්වෙන් ගොඩට ගෙන ආ බේරුවල අයිස් කිලෝ 100

අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කිලෝ 100 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් බේරුවලට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මුහුදු සැතපුම් 3 කට ආසන්න දුරක මුහුදේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක ගෝනි දෙකක් පාවෙමින් තිබෙන බවට එම කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්ට ලද තොරතුරක් මත නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු නාවික හමුදා යාත්‍රාවක් උපයෝගී කරගන එම ගෝනි දෙක බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ මධ්‍යම යාන්ත්‍රික වැඩපල අංගනය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩබිමට රැගෙන ආ ගෝනි දෙකෙහි පාර්සල් 41 ක් තිබූ අතර එම පාර්සල් තොගය පෑලියගොඩ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය විසින් භාරගත් අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56