නාවලපිටියේ දී පාස්ටර් ජෙරොම්ව ගම්මුන් එක්ව පන්නයි (වීඩියෝ)

නාවලපිටිය, මීපිටිය ප්‍රදේශයට අද (05) ගිය දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එම ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයක් එල්ල වුණා.

එම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින භාවනා මධ්‍යස්ථානයක් නිරීෂණය සඳහා දෙවාගත්වරයා පැමිණි අවස්ථාවේ දී ඔහුට මෙම විරෝධතාවය එල්ල වී තිබෙනවා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් මෙම භාවනා මධ්‍යස්ථානය ඉදිකරන බවට ප්‍රදේශවාසීන් දැනගැනීමත් සමඟ මෙලෙස ප්‍රදේශවාසීන් විරෝධතාව එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ දී දැඩි ආරක්ෂාවක් මැද එම පැමිණ සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34