නායයාමකින් 21ක් මරුට

නිවාඩු කඳවුරක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ නායයාම සිදුව ඇති අතර මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු සිටි. එකිනෙකා බදාගෙන සිටින මළ සිරුරු දෙකක් හමු වී ඇති අතර ඔවුන් මව සහ දියණිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක කණ්ඩායමක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.අනතුර සිදුවන අවස්ථාවේ කඳවුර තුළ ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බවද එම වාර්තා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29