නායකත්වය ගැන තීරණයක් ගන්න – බංග්ලාදේශ ටෙස්ට් නායකයාට දැනුම්දීමක්

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මොමිනුල් හක්ට නායකයෙකු ලෙස සිය අනාගතය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මොමිනුල්ට මේ බව දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

පිතිකරුවෙකු ලෙස ද ඔහුගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු වගකීම නිසි ආකාරයෙන් ඉටු නොවීම ද ගැටළු සහගත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ.

මොමිනුල් බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්ව ක්‍රීඩා කර ඇති තරග 17ක් තුළ ඔහු විසින් රැස්කරගෙන ඇත්තේ ලකුණු 912ක් පමණයි.

ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 17න් ජයගෙන ඇත්තේ තරග 03ක් වන අතර දෙකක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඉතිරි තරග 12ම පරාජයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30