නාමල් රාජපක්ෂ FCIDයට එයි

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (21) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ලැබුණු කැඳවීමකට අනුව නාමල් රාජපක්ෂ මෙලෙස පැමිණ තිබෙනවා.