නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.අද රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.  මේ අතර රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ද සමාජ මාධ්‍ය වාර්තා කළා.

  1. හොදයි ඒක ගොඩක් හොදයි මහින්ද මහත්තයා ත්, ගෝටාභය මහතා ඇතී අනිත් රාජපක්ෂ ලා අයින් උනාට කමක්නැහැ. මේක පවුලේ දෙයක් නෙමෙයි මේක රටක්, ජාතියක්. විනි ලැජ්ජයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14