නාමල්-මහේල-සංගා ක්‍රිකට් කණපිට පෙරළන්න දැඩි තීන්දු 5ක් ගනී

බිංදුවටම වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු කණ්ඩායම මේ වනවිට තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම, විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදීම, දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත් කිරිමට මෙහිදී තීරණය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්, ප්‍රධාන පුහුණුකරු, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම සාකච්ජාවට සහභාගී වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36