නාමල් කරන්න යන අලුත්ම වැඩේ (වීඩියෝ)

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටුවන බවල අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම වැඩපිළිවෙළ හරහා පරිගණක සහ ටැබ් පහසුකම් ලබාදෙමින් ඊ තක්සලාව ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර ප්‍රමාණවත් අන්තර්ජාල දුරකථන සංඥා නොමැතිකමින් පීඩා විඳන දරු දැරියන් පිරිසක් පිළිබඳව බලංගොඩ කල්තොට ප්‍රදේශයෙන් වාර්තා වුණා.