නාමල් එන්නත් අරන් යාපනේ යයි..

යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වීමට පියවර ගෙන තිබිණ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ඊට එක්ව සිටියහ.

පළමු අදියර යටතේ වයස අවුරුදු 30ට වැඩි යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව එන්නත්කිරීමට අවශ්‍ය එන්නත් 50,000 ක් දැනටමත් ලබාදී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27