නාමල්ගේ බිරිඳගේ මව සහ දරු දෙදෙනා ඩුබායි බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳගේ මව, ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොලින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් ගුවන් තොටුපොළ “සේද මාවත” ඔස්සේ මෙලෙස ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කළේ.

මෙම පිරිස අද (20) උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.

මොවුන් ඩුබායි වෙත ගොස් ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

  1. ආ එයා යන්නෙ ස්ංචාරක ප්‍රවර්දන වැඩ වලටලුනෙ. ඔය අරගලෙන් පස්සෙ ගියාමයි මගෙ හිතේ. මාලිමා ආංඩුව යටතේ සංචාරක අර්මන්තය නග හිටවන්න යන්න ඇත්තේ. නාමල් රට වටෙ ඉතුරුවෙලා ඉන්න පොහොට්ටු මොඩයන්ගේ චන්දේ ඉල්ලනවා ගෑනියි නැන්දම්මයි චන්දේ දෙන්නෙ නෑ ඌට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19