නාමල්ගෙන් අනුරට අභියෝගයක් (වීඩියෝ)

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාවේ සැඟවූ බවට මීට පෙර අවස්ථාවක දී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට කාලය පැමිණ ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සිය නිල x ගිණුමෙහි සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ;

”අප උගන්ඩාවේ සැඟවූ ඩොලර් තොගය දැන් ගෙනෙනු..” යනුවෙන්.

මෙරට මහජන මුදල් විශාල වශයෙන් සොරකම් කර ඒවා බිලියන ගණනින් උගන්ඩාව ඇතුළු රටවල තැන්පත් කර ඇති බවට කළ ප්‍රකාශ සඳහා වහාම පිළිතුරු සපයන ලෙසටයි නාමල් රාජපක්ෂ මහතා විසින් අනුර ජනාධිපතිවරයා හට අභියෝග කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19