නාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි

කටුගස්තොට – හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා .

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත .

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන තැනැත්තෙක් වන අතර , තැඹිලි හා කලු කොටු සහිත් අත් කොට කමිසයක් , කලු පැහැති දිග කලිසමක් සහ දුඹුරු පැහැති සපත්තු පැළඳ සිට තිබෙනවා .

මෘත ශරිරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත . කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

මේ අතර තවත නාඳුනන මළ සිරුරක් – පල්ලෙකැලේ වික්ටෝරියා ජලාශයේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නෑ .

ඔහු වයස අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන උස අඩි 04 අගල් 07 පමණ වන අතර කහ පාට දිග කලිසමක් හැඳ සිට තිබෙනවා.

මෘත ශරිරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26