නාන්න ගිය බිරිඳව සැමියා ඝාතනය කරලා

ලුණුගල පොලිස් වසමේ ජනතාපුර ප්‍රදේශයේ පිහිටි කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් ඊයේ (19) දහවල් ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගල, ජනතාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

කාන්තාවගේ සැමියා විසින් පැවති පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර සැමියාට එරෙහිව බිරිඳ විසින් ආරක්ෂණ නියෝගයක් ද ලබාගෙන තිබූ බවට තොරතුරු වාර්තා වනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඝාතනයට ලක්වූ කාන්තාවගේ මෘත ශරීරය බදුල්ල මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

පළාගිය සැකකාර සැමියා සොයා ලුණුගල පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
6
+1
2
+1
23
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14