නාගරික ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

නාගරික ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට හා ඔවුන්ට ජීවත්වීමට සුදුසු පිරිසිදු, සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම වෙනුවෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් උද්‍යාන, ඇවිදින මංතීරු ඇතුළු වැඩබිම්වල නිරීක්ෂණ චාරිකාවක අද (08) උදෑසන නිරත වුණා.

අධික ලෙස ජනාකීර්ණ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික ජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණවනවා

දියත උයන, දියසරු තෙත්බිම් උද්‍යානය, පාගොඩ තෙත්බිම් උද්‍යානයේ ඇවිදින මංතීරුව, බෙල්ලන්විල උද්‍යානයේ ඇවිදින මංතීරුව, පාර්ලිමේන්තුව අවට කිඹුලාවල ඇළමාර්ග සහ ඇවිදින මංතීරු එම නිරීක්ෂණ චාරිකාව සඳහා ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44