න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුටින්ගෙන් විශේෂ අනාවරණයක්

රුසියාව මේ වනවිටත් බෙලරුසියාවේ උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් පවසනවා.

පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවට එක්වෙමින්.

රුසියානු භූමියට තර්ජනයක් සිදුවන ඕනෑම අවස්ථාවක දී එම න්‍යෂ්ටික අවි භාවිත කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ රුසියාව යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32