න්‍යෂ්ටික අනතුරකදී සිදුවන විකිරණ බලපෑම් ගැන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 05ක් ස්ථාපිත කෙරේ

න්‍යෂ්ටික අනතුරක දී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති පහක් මෙරට තුළ ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරීක්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ සඳහන් කළේ, නාවික හමුදා කඳවුරුවල එම පද්ධති ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම පද්ධති ස්ථාපිත කර තිබෙනවා.

මෙම පද්ධති මඟින් ආසන්න රටවල න්‍යෂ්ටික බලාගාර අනතුරකදී මෙරටට නිකුත්වන විකිරණ ප්‍රමාණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36