නළුනිළියො දැන් යන්නෙ එල්ලුම් ගස් බලන්නනේ – ජනපති කියූ කතාව

ඊයේ 17 සිකුරාදා ජනපති ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීම අතරතුරදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලුම් ගහ බලන්න යන නිළියන්‘ ගැන උපහාසාත්මක කතාවක් සිදු කළ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

මෙම කතාවට මුල්වී ඇත්තේ කොරෝනා එන්නත නොගසා සිටින අයගේ පවතින බාධා ඉවත් කිරීම කෙසේ කළ යුතුද යන සාකච්ඡාවේදීය.

විශේෂයෙන් 20-30 තරුණ පරපුර ඇතැමුන් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වන බවට මතයක් නිසා එන්නත නොගසන බව සාකච්ඡාවට සහභාගීවූ වෛද්‍යවරුන් පෙන්වා දුන් අතර එයට විවිධ විසඳුම් යෝජනාවී ඇත.

එහිදී ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ යුතු බවත් රූපවාහිනියේ ආකර්ෂණීය දැන්වීමක් මගින් ඒ ගැන නිවැරදි පණිවිඩය යෙදිය හැකි බවත් කතාවී ඇත. 

 එය නිකංම සිදු කළොත් වැඩක් නැතැයි කී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා මහාචාර්ය නිලීකා මලවිගේ ජනපතිවරයාට යෝජනා කර ඇත්තේ එන්නත්කරණයේ වටිනාකම ගැන නළු නිළියන් හෝ ක්‍රීඩකයන් යොදාගෙන සිදුකරන පණිවිඩයක් තරුණ පරපුර වෙත වඩා වේගයෙන් ගමන් කරවිය හැකි බවයි. 

ජනපතිවරයා සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූයේ, ‘‘ඕවට නළු නිළියෝ අල්ල ගන්නේ කොහොමද? ඒ අය දැන් යන්නේ වැලිකඩ එල්ලුම්ගහ බලන්න’’ යනුවෙනි. 

gagana

  1. ජනපතිගෙ කාතාවෙ ඇත්තක් තියෙනවා/ අනික නලු නිලියන් ලවා ඕක කරන්නෙ මොකටද ? සීයට අනූ නමයක් අද නිලියන් ගනිකාවන් / නලුවන් කොටසක් සමලින්ගිකයන් / තවත් කොටසක් නලුවන් කියා ගත්ත හිවලුන් කොටසක් / තම වාසියට අම්මා නන්ගී අක්කා විකුනල හෝ ජීවත් වෙන උන් / ඉන්දියාවෙ ටෙලෙ නාට්ය බලලා එවා අනුගමනය කරන උන් ඉන්නෙ /



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38