නව වෛද්‍යවරුන් පිරිසකට පත්වීම්

නවක වෛද්‍යවරුන් 1,320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශවක රෝහල් කරා යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මේ වන විට මෙරට සිටින සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය 19,000ක් පමණ වන අතර නව වෛද්‍යවරුන්ගේ පත්වීම් සමඟ එය 20,000 ඉක්මවා යනු ඇති.

මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1,500ත් 1,800ත් අතර ප්‍රමාණයක් වනවා.

එය 5,000ක් දක්වා ඉහළ නැංවීමටයි අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18