නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත් කෙරේ

මෙරට 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීමට සිදුකර ඇති අතර, මෙම පත් කිරීම හෙට (31) දිනයේ සිට බලපැවැත්වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට යුද හමුදාපති ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ සේවා දිගුව හෙටින් අවසන් වීමට නියමිතයි.

මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43