නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් අක්ත පත්‍ර භාර දෙයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ සිය රාජකාරී කටයුතු අරඹමින් නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

ඒ කොළඹ ගාලු මුවදොර ජනාධිපති කාර්යාලයේදී.

මෙලෙස ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාර දුන්නේ නව මහ කොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක්.

ඒ අනුව එස්වාටිනි හෙවත් සිවාසීලන්තයේ නව මහ කොමසාරිස්වරයා ලෙස මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා ද, රුමේනියාවේ නව තානාපති ලෙස ස්ටෙලුටා ආහයර් මහත්මියද, කිර්ගීස් ජනරජයේ නව තානාපති ලෙස අස්කාර් බෙෂිමෝව් මහතා ද, තුර්ක්මේනිස්ථානයේ නව තානාපති ලෙස ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද එක්ව සිටියා.

Credentials 009
Credentials 0010
Credentials 0011
Mr. Menzie Sipho Dlamini


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21