UPDATE:නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ මෙතෙක් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමත් සමගයි පුරප්පාඩු වූ එම තනතුරට මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ඇත්තේ.

පසුගියදා අනුරාධපුර අධිකරණයෙන් දඬුවම් නියම සිරගත කර සිටි සිරකරුවෙකු ජනපති පොදු සමාව යටතේ අනීතිකව මුදා හැරීමේ සිදුවීමෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙවන් තත්ත්වයක් මතයි ගාමිණී බී. දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා වෙත යොමු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56