නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් මූලස්ථානයේදී අද (29) දින එම ධූරයේ වැඩ භාරගනු ලැබුවා.
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පසුගිය 26 වනදා පොලිස්පති ධුරයට පත් කළා.

?