නව පොලිස්පති අනුරපුර පූජා භූමියට – අටමස්ථානාධිපති නා හිමිත් බැහැදකී

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (02) සවස අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අනතුරුව නව පොලිස්පතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත්තා.

පසුව එහි පැමිණ සිටි පිරිස් වෙත ආහාර ලබාදීමක් ද පොලිස්පතිවරයා විසින් සිදුකරනු ලැබුවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ යුක්තිය මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

විදෙස් රටවල්වල සැඟ වී සිටින මෙරට අපරාධකරුවන් කොටුකර ගැනීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව පෙන්වා දුන් පොලිස්පතිවරයා පොලිසිය තුළ සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44