spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම පාසල්වල තෙවන පාසල්වාරය හෙට (16) දිනයේ අවසන් වන බව දැනුම් දෙනවා.

2024 පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?