නව පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේදී නිකුත් කරන බවයි.

මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක්.

ඒ අතරින් නීතිමය ගැටලූ පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 06 ක් අක්‍රීය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කලා.

පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් පක්ෂ 03 ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කලා.

ඒ තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතශීලී සන්ධානය යන දේශපාලන පක්ෂයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51