නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දියාවෙන් නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ප්‍රාන්ත 18ක පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල මඟින්.

එම ලබාගත් සාම්පල 10787කින් 736 දෙනෙකු බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රබේදයේ ආසාදිතයන් බවට හෙළිවී තිබෙනවා.

34 දෙනෙකු දකුණු අප්‍රිකා සහ බ්‍රසීල වෛරස ආසාදිතයන් බවයි වාර්තා වන්නේ.