නව ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික තේරීම් කමිටුව පත් කෙරේ

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කර තිබෙනවා.

1973 අංක 25 ක්‍රීඩා පනතෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

ඒ අනුව අමාත්‍යවරයා විසින් පත් කළ නව ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පහතින්.

1 1
2 1